Voice of Sri Lanka – Media Workshop

Voice of Sri Lanka ජනමාධ්‍ය පාසලේ නිර්මාණ අධ්‍යක්ෂ, දෙරණ නාලිකාවේ හිටපු නිවේදක දර්ශන ශ්‍රී ජයසිංහ මහතා සහ ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති සංස්කාරක මහින්ද බිබිලේ යන මහත්වරුන් විසින් 2018-09-28 වන දින අප පාසලේ පුහුණු වැඩමුළුවක් පැවැත්වූ අයුරු. එහි දී නිවේදන කලාව, ප්‍රවෘත්ති නිවේදනය, හඬ කැවීම, වෙළඳ දැන්වීම්කරණය ආදී අංශ රැසක මනා දේශනයක් ඔවුන් විසින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව පවත්වන ලදී.