College Anthem

ශාන්ත ආනා විදුහල් මෑණි
ලක් අඔරේ කිතු ගොස පතුරා

දිනේ දිනේ දිනේ දිනේ……..//

ශාස්ත්‍ර කාලා විද්‍යා දැනු‍මෙන්
අප සිසු කැල දියුණුව වෙත නංවා
ගුණදම් මිණි බරණින් අප සරසන
පුබුදා අප හදවත් බැතිනි

දිනේ දිනේ දිනේ දිනේ……..//

පින්බර පාසල් මව අපගේ
සැමදා සුදිලේ පහනක් සේ
ඔබ සෙවණේ වැඩෙනා අප සැම
විරු දරුවන් වී ලක් මවගේ
සුරකිමු රටදැය සිය පණ සේ

දිනේ දිනේ දිනේ දිනේ……..//

 

Up and on Saint Anne’s daughters

Write your names in gold

Everyone must be a Mary

Everyone a Jesus hold

 

Up and on for God and Country

Love and Truth and Honour’s way

Up for Anne and on for Lanka

Up to work and on to pray

 

You are holding Lanka’s future

In your hand and in your heart

She that hold the world’s redemption

Gave the lead now play your part

 

Stand for duty, stand for hardship

Thorny is the path to good

In the cross is all redemption

Stand for it as Mary stood